ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය අමරදේවයන්ට

ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලියු.ඩී. අමරදේව සූරින් වෙනුවෙන් පිරිණමා තිබේ. මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (20දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. වසර 12කට පසු පැවැති මෙම සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක … Continue reading ශ්‍රී ලාංකිකයෙකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය අමරදේවයන්ට